YouVersion Logo
Search Icon

නික්මයාම 4:24-26

නික්මයාම 4:24-26 SCV

අතර මග නවාතැන් පොළකදී ස්වාමින්වහන්සේ ඔහුට හමු වී, ඔහු මරන්නට සැදූ සේක. එහෙත් සිප්පොරා ගල් පතුරු පිහියක් ගෙන, තම පුතුගේ චර්මාග්‍රය ඡේදනය කර, එයින් ඔහුගේ පා ස්පර්ශ කරමින්, “සැබවින් ම ඔබ මට ලෙයේ මනමාලයෙකැ” යි කීවා ය. එවිට උන්වහන්සේ මෝසෙස්ට ඉන්නට ඉඩ දුන් සේක. “ලෙයේ මනමාලයෙකැ” යි චර්මඡේදයට අදාළ ව ඇය පැවසුවේ එවේලේ ය.