නික්මයාම 39:42-43
නික්මයාම 39:42-43 SCV
ඉශ්‍රායෙල් ජනයා ඒ සියලු වැඩ, කර තිබුණේ, ස්වාමින්වහන්සේ මෝසෙස්ට අණ කර තිබූ පරිදි ය. මෝසෙස් ඒ වැඩ සියල්ල පරීක්ෂා කර බැලූ කල, ස්වාමින්වහන්සේ අණ කර තිබූ පරිදි ම, ඒවා ඉටු කර ඇති වග දුටුවේ ය. එබැවින් මෝසෙස් ඔවුන්ට ආශිර්වාද කළේ ය.





