YouVersion Logo
Search Icon

නික්මයාම 34:27-28

නික්මයාම 34:27-28 SCV

ඉන්පසු ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, “මේ වචන ලියාගන්න. මන්ද මම, ඔබ සමඟත්, ඉශ්‍රායෙල් ජනයා සමඟත් ගිවිසුමක් කළේ, මේ වචනවලට අනුකූලව යැ” යි පැවසූ සේක. මෝසෙස් දහවල හතළිහක් හා රෑ හතළිහක් ස්වාමින්වහන්සේ සමඟ එහි ගත කළේ අහරක් නො ගෙන, වතුර නො බී සිටිමිනි. ඔහු ගිවිසුමේ වචන වන දස පනත ගල් පුවරුවල ලීවේ ය.

Free Reading Plans and Devotionals related to නික්මයාම 34:27-28