නික්මයාම 31:13
නික්මයාම 31:13 SCV
“ඉශ්‍රායෙල් ජනයා අමතා මෙසේ කියන්න: ‘නුඹලා මගේ සබත් පැවැත් විය යුතුයි. නුඹලා ශුද්ධවත් කරන ස්වාමින්වහන්සේ මා වග නුඹලා දැනගන්නා පිණිස, පරපුරින් පරපුරට මාත්, නුඹලාත් අතරේ වන සලකුණ එයයි.