නික්මයාම 24:17-18
නික්මයාම 24:17-18 SCV
ස්වාමින්වහන්සේගේ තේජෝ මහිමය ඉශ්‍රායෙල්වරුන්ට දිස්වූයේ, කන්ද මුදුනෙහි ඇවිළෙන ගින්නක් ලෙසිනි. එවිට මෝසෙස් කන්ද උඩට නගිමින්, වලාකුළට ඇතුළු විය. ඔහු දහවල හතළිහක් හා රෑ හතළිහක් කන්දේ ගත කළේ ය.