YouVersion Logo
Search Icon

නික්මයාම 20:24-26

නික්මයාම 20:24-26 SCV

“ ‘පස්වලින් මට පූජාසනයක් තනා, ඔබේ දවන යාග පූජා හා ශාන්ති පූජා වශයෙන් ඔබේ එළු බැටළු හා ගවයින් ඒ මත පූජා කරන්න. මවිසින් මගේ නාමය ගෞරවයට පමුණු වන ලබන කොතැනකට වුව, මම ඔබ වෙත අවුත්, ඔබට ආශිර්වාද කරන්නෙමි. ඔබ මට ගලින් පූජාසනයක් තනන්නේ නම්, කැපූ ගල් ඊට නො යොදන්න. මන්ද ඔබ ඊට ආයුධයක් යොදා ගතහොත් එය දූෂ්‍ය වන බැවිනි. තවද මගේ පූජාසනය වෙත නුඹලා පඩි පෙළකින් නැග නො යා යුතු ය. ඒ එසේ කළහොත් ඒ මත ඔබේ නග්න භාවය නිරාවරණ විය හැකි නිසා යැ’ යි” පැවසූ සේක.

Free Reading Plans and Devotionals related to නික්මයාම 20:24-26