නික්මයාම 20:2-3
නික්මයාම 20:2-3 SCV
“ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මම ය. වහල්කමේ නිවාසයෙන් පිටතට, ඊජිප්තු දේශයෙන් පිටතට ඔබ ගෙන ආ තැනැත්තාණෝ මම ය. “මා ඉදිරියෙහි අන් දෙවිවරුන් ඔබට නො සිටිය යුතු ය.