YouVersion Logo
Search Icon

නික්මයාම 20:17

නික්මයාම 20:17 SCV

ඔබ, ඔබේ අසල්වැසියාගේ නිවසට තෘෂ්ණා නො කළ යුතු ය. ඔබේ අසල්වැසියාගේ බිරිඳට හෝ ඔහුගේ සේවකයාට හෝ සේවිකාවට හෝ ඔහුගේ ගවයාට, බූරුවාට හෝ ඔබේ අසල්වැසියාට අයත් අන් කවරකට හෝ තෘෂ්ණා නො කළ යුතු ය.”

Free Reading Plans and Devotionals related to නික්මයාම 20:17