නික්මයාම 20:1-2
නික්මයාම 20:1-2 SCV
ඉන්පසු දෙවියන්වහන්සේ මේ සියලු වචන පැවසූ සේක. “ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මම ය. වහල්කමේ නිවාසයෙන් පිටතට, ඊජිප්තු දේශයෙන් පිටතට ඔබ ගෙන ආ තැනැත්තාණෝ මම ය.