YouVersion Logo
Search Icon

නික්මයාම 13:21-22

නික්මයාම 13:21-22 SCV

ස්වාමින්වහන්සේ මාර්ගයේදී ඔවුන්ට මග පෙන්වීමට දහවලේ වලා ටැඹකින් ද රැයේ ඔවුන්ට එළිය දීමට ගිනි ටැඹකින් ද යුතු ව ඔවුන්ට පෙරටුව ගිය සේක. එසේ කළේ දහවලේ ද රැයේ ද ඔවුනට ගමන් කළ හැකි වන පරිදි ය. දහවලේදී වලා ටැඹවත්, රැයේදී ගිනි ටැඹවත් ජනයා ඉදිරියෙන් අහක් ව ගියේ නැත.