නික්මයාම 12:26-27
නික්මයාම 12:26-27 SCV
‘මෙම පිළිවෙතින් කුමක් අදහස් කෙරේ දැ?’ යි ඔබගේ දරුවන් ඔබෙන් ඇසූ කල, ඔබ කිව යුත්තේ, ‘මෙය ස්වාමින්වහන්සේගේ පාස්කු යාග පූජාව ය. මන්ද උන්වහන්සේ ඊජිප්තුවරුන්ට පහර දුන් අවස්ථාවේ, ඊජිප්තුවේ ඉශ්‍රායෙල්වරුන්ගේ නිවෙස් පසු කර ගිය සේක්, අපේ නිවෙස් ඉතිරි කළ සේක’ කියා” යැයි පැවසී ය. එවිට ජනයා හිස් බිමට නමා නමස්කාර කළහ.





