YouVersion Logo
Search Icon

නික්මයාම 12:22-23

නික්මයාම 12:22-23 SCV

හිසොප් ඉත්තක් ගෙන, බඳුනේ ඇති ලෙයෙහි එය ගිල්වා, උළුවහු කඳ දෙකේ හා එහි උඩු කෙළවරේ ලේ ගාන්න. නුඹලාගෙන් කිසිවකු හෝ උදය වන තෙක්, තම ගෙයින් පිටතට නො යා යුතුයි. ඊජිප්තුවරුන්ට පහර දීමට ස්වාමින්වහන්සේ දේශය ඔස්සේ ගමන් ගනිද්දී, උළුවහු කඳේ මුඳුනත හා එහි කඳ දෙකේ ලේ දැක එම දොරකඩ පසු කර යන සේක්, ඔබේ ගෙවලට වැද, ඔබට පහර දෙන්නට විනාශකයාට ඉඩ නො දෙන සේක.

Free Reading Plans and Devotionals related to නික්මයාම 12:22-23