YouVersion Logo
Search Icon

එස්තර් 7:5-7

එස්තර් 7:5-7 SCV

එවිට අහෂ්වේරොෂ් රජු එස්තර් බිසව අමතමින්, “කවුරු ද ඒ? ඒ තරම් දෙයක් කරන්න බිය සැක නැති මිනිහා! ඔහු කොහේ දැ?” යි ඇසී ය. “අපේ එදිරිවාදියා, අපේ හතුරා මේ දුෂ්ට හාමාන් යැ” යි එස්තර් පැවසුවා ය. එවිට හාමාන්, රජු හා බිසව හමුවේ භීතියට පත් විය. තද කෝපයෙන් යුතු ව මිදි යුෂ පානයෙන් නැගී සිටි රජු, මාලිග උයනට පිට ව ගියේ ය. එහෙත් හාමාන්, රජු විසින් තමාට නපුරක් දැනටමත් තීන්දු කරනු ලැබ ඇතැයි වටහා ගෙන, තම ජීවිතය උදෙසා එස්තර් බිසවට කන්නලව් කිරීමට නැවතුණේ ය.