YouVersion Logo
Search Icon

එස්තර් 4:13-14

එස්තර් 4:13-14 SCV

මොර්දෙකයි ඔවුන් අත එස්තර්ට පිළිතුරු ලෙස මෙසේ කියා යැවී ය: “සිතන්න එපා රජුගේ මාලිගාවේ සිටින නිසා සියලු යුදෙව් ජනයා අතරින් ඔබ පමණක් ගැලවේය කියා. මොකද මේ අවස්ථාවේ ඔබ නිශ්ශබ්ද ව සිටියොත්, යුදෙව්වරුන්ගේ සරණය හා මිදීම වෙනත් තැනකින් නැගේවි. එහෙත්, ඔබත්, ඔබේ පිය-වංශයත් විනාශ වී යාවි; මන්ද ඔය රාජකීය තනතුරට ඔබ පත් වූයේ, මේ වාගේ අවස්ථාවක් උදෙසා ම නො වේ දැයි කවුරු දනිත් ද?”