YouVersion Logo
Search Icon

එස්තර් 2:5-6

එස්තර් 2:5-6 SCV

මෙකල මොර්දෙකයි නම් වූ යුදෙව්වරයෙක් ෂූෂන් බළකොටුවේ සිටියේ ය. ඔහු, බෙන්යමින් ගෝත්‍රික කීෂ්ගේ පුත්‍ර, ෂිමෙයිගේ පුත්‍ර, යායීර්ගේ පුත්‍රයා ය. කීෂ්, යූදාහි රජු වූ යෙකොනියා සමඟින් යෙරුසලමේ සිට පිටුවහල් කොට ගෙන යන ලද්දවුන් අතරෙහි බබිලෝනියේ රජු වූ නෙබුකද්නෙසර් විසින් පිටතට ගෙන යන ලද්දවුන් අතරෙහි සිටියේ ය.

Free Reading Plans and Devotionals related to එස්තර් 2:5-6