YouVersion Logo
Search Icon

දේශනාකරු 8:12-13

දේශනාකරු 8:12-13 SCV

දුෂ්ටයකු අපරාධ සියයක් සිදුකර ඉන්පසුවත්, දිගු කලක් ජීවත් වුව ද, දෙවියන්වහන්සේ ඉදිරියේ ගරු බුහුමනට පාත්‍ර වූ, දෙවියන්වහන්සේට භය පක්ෂපාතී වූවනට සෙත සැලසෙන වග මම දනිමි. එහෙත් දුෂ්ටයින් දෙවියන්වහන්සේට භය පක්ෂ නො වන බැවින්, ඔවුනට ශුභ සිද්ධ නො වේ; ඔවුන්ගේ දවස් ද සෙවණැල්ලක් සේ දිග්ගැස්සෙන්නේ නැත.

Free Reading Plans and Devotionals related to දේශනාකරු 8:12-13