YouVersion Logo
Search Icon

දේශනාකරු 7:9

දේශනාකරු 7:9 SCV

ඔබගේ ආත්මයෙන් කෝපවීමට ඉක්මන් නො වන්න; මන්ද කෝපය ලැග සිටින්නේ, අඥානයාගේ ළයෙහි ය.