YouVersion Logo
Search Icon

දේශනාකරු 3:16-17

දේශනාකරු 3:16-17 SCV

හිරුට යට තවත් දෙයක් මම දුටුවෙමි: විනිශ්චය ස්ථානයේ දුෂ්ටකම තිබෙනු ද යුක්තියේ ස්ථානයේ දුෂ්ටකම තිබෙනු ද දුටුවෙමි. මම මට ම මෙසේ කියා ගතිමි: “දෙවියන්වහන්සේ ධර්මිෂ්ඨයාත්, දුෂ්ටයාත් විනිශ්චය කරන සේක. මන්ද හැම කටයුත්තකට ම වේලාවක් තිබේ; හැම ක්‍රියාවකට ම වේලාවක් තිබේ.”