දේශනාකරු 3:1-4
දේශනාකරු 3:1-4 SCV
හැම දේකට ම සමයක් ද අහසින් යට හැම කටයුත්තකට ම කාලයක් ද ඇත: උපදින්නට කාලයක් සහ මියැදෙන්නට කාලයකි, සිටුවන්නට කාලයක් සහ සිට වූ දෑ උදුරා දමන්නට කාලයකි, මරන්නට කාලයක් සහ සුව කරන්නට කාලයකි, කඩා දමන්නට කාලයක් සහ ගොඩ නගන්නට කාලයකි, හඬන්නට කාලයක් සහ සිනාසෙන්නට කාලයකි, ශෝක වන්නට කාලයක් සහ නටන්නට කාලයකි






