YouVersion Logo
Search Icon

දේශනාකරු 2:18-19

දේශනාකරු 2:18-19 SCV

හිරු යට වීර්යයෙන් මා කළ හැම කටයුත්තක් ගැන ද්වේෂ කළෙමි. මන්ද මගේ අනුප්‍රාප්තිකයාට මා ඒවා තබා යා යුතු ව තිබේ. ඔහු ප්‍රඥාවන්තයකු වේ ද අඥානයකු වේ දැයි දන්නේ කවුරු ද? එසේ වුව ද හිරු යට මගේ වීර්යයෙන් හා ප්‍රඥාවෙන් කළ හැම කටයුත්තක ම පාලනය ඔහු සතු වන්නේ ය. මෙය ද නිරර්ථක ම ය.

Free Reading Plans and Devotionals related to දේශනාකරු 2:18-19