YouVersion Logo
Search Icon

දේශනාකරු 11:4-6

දේශනාකරු 11:4-6 SCV

සුළඟ ගැන බලා සිටින්නන් වපුරන්නේ නැත; වලාකුළු ගැන බලා සිටින්නන් නෙළාගන්නේ නැත. සුළඟේ ගමන් මග ඔබ දන්නේ නැති සේ ම, මවකගේ ගර්භයේ කලලය සෑදෙන හැටි නො දන්නා සේ ම, සියල්ලේ මැවුම්කරුවාණන් වූ දෙවියන්වහන්සේගේ වැඩ ඔබට වටහා ගත නො හැක. ඔබගේ බීජ උදෑසන වපුරන්න; සවස ද ඔබේ දෑත එම කාරියෙන් නො වළකා ගන්න. මන්ද සඵල වන්නේ ඒවා ද මේවා ද නැති නම් ඒ දෙක ම එක සේ හරියා ද කියා ඔබ දන්නේ නැත.