YouVersion Logo
Search Icon

ද්විතීය 6:7-9

ද්විතීය 6:7-9 SCV

ඔබේ දරුවන්ගේ සිතට ඒවා කාවද්දන්න. නිවසේ ඔබ හිඳ සිටින විට ද පාරේ ගමන් කරන විට ද ඔබ නිදා ගන්න විට හා ඔබ අවදි වන විට ද ඒවා ගැන කතා කරන්න. ඒවා ඔබේ අත්වල සංකේත ලෙසින් ද ඔබේ නළලේ නළල් පටියක් ලෙසින් ද බැඳ ගන්න. ඒවා ඔබ නිවෙස්හි උළුවහුවල ද ඔබේ දොරටුවල ද ලියා තබන්න.

Free Reading Plans and Devotionals related to ද්විතීය 6:7-9