Bible App logo
Search Icon

ද්විතීය 20:1

ද්විතීය 20:1 SCV

ඔබේ සතුරනට එරෙහිව ඔබ යුද්ධයට යන කල, අශ්වයින් ද යුධ රථ ද ඔබේ හමුදාවට වඩා විශාල සේනාවක් ද දකින කල, ඒවාට භය නො වන්න. මන්ද ඊජිප්තු දේශයෙන් පිටතට ඔබ ගෙන ආ, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබ සමඟ ය.