YouVersion Logo
Search Icon

කොලොස්සි 4:2-4

කොලොස්සි 4:2-4 SCV

ස්තුතිවන්තකමින් යුතු ව සිහි බුද්ධියෙන් දිගට ම යාච්ඤාවේ නිරත වන්න. මා සිර-බැඳුම් ලැබීමට හේතු වූ ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳ අබිරහස ප්‍රකාශ කෙරෙන පණිවුඩයේ වචනය ප්‍රකාශ කරන්නට හැකි වන ලෙස දෙවියන්වහන්සේ අපට දොරක් ඇර දෙන පිණිස, අප උදෙසාත් යාච්ඤා කරන්න. කළ යුතු පරිදි පැහැදිලි ව එය ප්‍රකාශ කරන්නට මට හැකි වනු පිණිස යාච්ඤා කරන්න.

Free Reading Plans and Devotionals related to කොලොස්සි 4:2-4