YouVersion Logo
Search Icon

2 තෙසලෝනික 3:1-3

2 තෙසලෝනික 3:1-3 SCV

අවසන් වශයෙන් සහෝදරයිනි, ස්වාමින්වහන්සේගේ වචනය ඔබ අතරේ මෙන් සීඝ්‍රයෙන් පැතිරෙනු සඳහාත්, ගෞරවයට පාත්‍ර වනු සඳහාත් අප උදෙසා යාච්ඤා කරන්න. දුෂ්ට, නපුරු මිනිසුන්ගෙන් අප මුදනු සඳහාත් යාච්ඤා කරන්න. මන්ද හැම කෙනකුට ම ඇදහිල්ල නැත. එහෙත් ස්වාමින්වහන්සේ විශ්වාසවන්ත ව සිටින සේක. උන්වහන්සේ ඔබ ශක්තිමත් කර, නපුරාගෙන් ඔබ ආරක්ෂා කරන සේක.

Video for 2 තෙසලෝනික 3:1-3