YouVersion Logo
Search Icon

2 රාජාවලිය 6:5-6

2 රාජාවලිය 6:5-6 SCV

ඔවුන්ගෙන් කෙනකු ගසක් කපන කල, යකඩ පොරෝ තලය වතුරට වැටිණි. “අනේ මා ස්වාමිනි, එය ඉල්ලා ගත් එකකි!” යි ඔහු මොර ගැසී ය. “කෝ කොතැනට ද ඒක වැටුණේ?” යි දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා ඇසී ය. ඔහු ඒ තැන ඔහුට පෙන් වූ කල, ඔහු ලීයක් කපා එතැනට හෙළී ය. එවිට යකඩය පා වන්නට විය.

Free Reading Plans and Devotionals related to 2 රාජාවලිය 6:5-6