2 රාජාවලිය 4:5-6
2 රාජාවලිය 4:5-6 SCV
ඔහු වෙතින් පිටත් ව ගිය ඈ හා ඇගේ පුත්තු දොර වසා ගත්හ. ඔවුන් ඇය වෙත භාජන ගෙනා කල, ඈ ඒවාට වත් කළා ය. භාජන සියල්ල ම පිරුණු පසු, “තවත් භාජනයක් ගෙනෙන්නැ” යි ඈ තම පුතුට කීවා ය. “එක භාජනයක්වත් ඉතිරි ව නැතැ” යි ඔහු පිළිතුරු දුන්නේ ය. එවිට තෙල් ගලා ඒම නැවතිණි.





