2 රාජාවලිය 4:30
2 රාජාවලිය 4:30 SCV
එහෙත් ළමයාගේ මව, “ස්වාමින්වහන්සේ ජීවත් වන වගත්, ඔබ ජීවත් වන වගත් සැබෑ සේ ම, මා ඔබ හැර යන්නේ නැතැ” යි කීවා ය. එබැවින් ඔහු නැගිට, ඇය අනුව ගියේ ය.