2 රාජාවලිය 4:16-17
2 රාජාවලිය 4:16-17 SCV
එලීෂා කතා කොට, “ලබන වසරේ මේ කාලය වන විට ඔබ පුතකු වැලඳ ගන්නවා ඇතැ” යි කීවේ ය. ඈ ඊට විරුද්ධ වෙමින්, “නැත මා ස්වාමිනි, දෙවියන්වහන්සේගේ මනුෂ්‍යය, ඔබගේ දාසිය රවටන්න එපා යැ” යි කීවා ය. එහෙත් ඒ කාන්තාව ගැබ් ගත්තා ය. එලීෂා ඇයට කියා තිබූ පරිදි, ඊළඟ වසරේ එම කාලයේදී ඈ පුතකු බිහි කළා ය.





