YouVersion Logo
Search Icon

2 රාජාවලිය 4:14

2 රාජාවලිය 4:14 SCV

“ඇය උදෙසා කළ හැක්කේ කුමක් දැ?” යි එලීෂා ඇසී ය. ගෙහාසී පිළිතුරු දෙමින්, “ඇයට පුතකු නැත. ඇගේ සැමියත් මහලු යැ” යි කී ය.