YouVersion Logo
Search Icon

2 රාජාවලිය 16:7-8

2 රාජාවලිය 16:7-8 SCV

එකල ආහාස්, අසිරියාවේ රජු වූ තිග්ලත්-පිලෙසෙර් වෙත පණිවුඩකරුවන් යවමින්, “මම ඔබගේ සේවකයායි. ඔබගේ පුත්‍රයායි. එන්න, මට පහර දෙන අරාම්හි රජු හා ඉශ්‍රායෙල් රජු අතින් මා ගලවා ගන්නැ” යි කියා යැවී ය. තවද ආහාස් ස්වාමින්වහන්සේගේ ගෘහයෙන් හා රජ මැදුරේ භාණ්ඩාගාරවලින් හමු වූ රිදී හා රත්රන් රැගෙන ඒවා අසිරියාවේ රජුට තෑගි වශයෙන් යැවී ය.