YouVersion Logo
Search Icon

2 රාජාවලිය 13:21

2 රාජාවලිය 13:21 SCV

වරක්, ඉශ්‍රායෙල්වරු ඇතැම් දෙනෙක් මිනියක් භූමදාන කරමින් සිටියදී හදිසියේ ම කොල්ලකාර හමුදාවක් දුටුවහ; එබැවින් ඔවුහු මළමිනිය එලීෂාගේ සොහොනට අත් හළහ. මළමිනිය එලීෂාගේ ඇටකටුවල ගෑවුණු විට, ඒ මිනිහා පිබිද තම දෙපයින් සිට ගත්තේ ය.

Free Reading Plans and Devotionals related to 2 රාජාවලිය 13:21