2 රාජාවලිය 10:9-10
2 රාජාවලිය 10:9-10 SCV
යේහූ පසු දා උදෑසන පිටතට ගොස්, මුළු ජනයා ඉදිරිපිට නැගිට සිට, “ඔබ නිර්දෝෂියි. මගේ ස්වාමියාට එරෙහිව කුමන්ත්‍රණ කර ඔහු මැරුවේ මමයි. එහෙත් මොවුන් සියල්ලන් මැරුවේ කවුරු ද? ස්වාමින්වහන්සේ ආහාබ්ගේ වංශයට එරෙහිව පැවසූ තමන්වහන්සේගේ එක් වචනයකුදු නො වරදින වග මෙයින් දැනගන්න. ස්වාමින්වහන්සේ ස්වකීය සේවක එලියා මගින් කී දේ ඉටු කර තිබේ යැ” යි පැවසී ය.





