YouVersion Logo
Search Icon

2 ලේකම් 3:1

2 ලේකම් 3:1 SCV

එකල සාලමොන්, යෙරුසලමේ මොරීයා කන්දේ ස්වාමින්වහන්සේගේ ගෘහය ඉදි කිරීම ඇරඹී ය. ඒ, ඔහුගේ පියා වූ දාවිත්ට ස්වාමින්වහන්සේ පෙනුණු ස්ථානය ය; යෙබූසීය ඔර්ණාන්ගේ කමතේ දාවිත් නියම කර තිබූ ස්ථානය ය.

Video for 2 ලේකම් 3:1