YouVersion Logo
Search Icon

2 ලේකම් 29:17

2 ලේකම් 29:17 SCV

පළමු වන මස පළමු වන දින පවිත්‍ර කිරීම ඇරඹූ ඔවුහු, මාසයේ අ‍ට වන දින ස්වාමින්වහන්සේගේ පිවිසුම වෙත පැමිණියහ. ඉන්පසු දවස් අටක් ස්වාමින්වහන්සේගේ ගෘහය පවිත්‍ර කිරීමෙහි යෙදුණු ඔවුහු පළමු වන මස දහසය වන දින ඒ කාරිය අවසන් කළහ.

Video for 2 ලේකම් 29:17