2 ලේකම් 22:2-3
2 ලේකම් 22:2-3 SCV
අහසියා රජකමට පත් වන කල, ඔහුගේ වයස අවුරුදු විසිදෙකක් විය. ඔහු යෙරුසලමේ එක් අවුරුද්දක් රජකම් කළේ ය. ඔහුගේ මවගේ නම අතලියා ය. ඇය ඔම්රීගේ මිණිබිරියකි. ඔහු ද ආහාබ්ගේ වංශයේ මාර්ගවල පැවතිණ. මන්ද දුෂ්ටකම් කිරීමට ඔහුට උපදෙස් දුන්නේ ඔහුගේ මවයි.





