YouVersion Logo
Search Icon

1 සාමුවෙල් 9:1-2

1 සාමුවෙල් 9:1-2 SCV

කීෂ් නම් වූ බෙන්යමින් මිනිසෙක් සිටියේ ය. බෙන්යමීය මිනිසකුගේ පුත්‍ර වූ අෆියාගේ පුත්‍ර, බෙකෝරත්ගේ පුත්‍ර, සෙරෝර්ගේ පුත්‍ර, අබියෙල්ගේ පුත්‍රයා වූ ඔහු ධනවත් මිනිසෙකි. ඔහුට සාවුල් නම් වූ කඩවසම් තරුණ පුතකු සිටියේ ය. ඔහුට වඩා කඩවසම් කෙනකු ඉශ්‍රායෙල් පුත්‍රයින් අතර නො වී ය. උරහිසේ පටන් ඔහු අන් කවරකුටත් වඩා උසින් යුතු විය.

Free Reading Plans and Devotionals related to 1 සාමුවෙල් 9:1-2