1 සාමුවෙල් 8:5-6
1 සාමුවෙල් 8:5-6 SCV
ඔවුහු ඔහු අමතමින්, “බලන්න, ඔබ දැන් මහලුයි. ඔබේ පුතුන් ඔබේ මාර්ගවල ගමන් කරන්නේ නෑ. එනිසා අනෙක් හැම ජාතියකට වගේ ම අප විනිශ්චය කරන්නට අපටත් රජකු පත් කර දෙන්නැ” යි ඉල්ලූහ. එහෙත්, “අප විනිශ්චය කරන්නට අපට රජකු දෙන්නැ” යි යන ඔවුන්ගේ කීමට, සාමුවෙල් නො සතුටු විය. එබැවින් ඔහු ස්වාමින්වහන්සේට යාච්ඤා කළේ ය.





