YouVersion Logo
Search Icon

1 සාමුවෙල් 7:5-6

1 සාමුවෙල් 7:5-6 SCV

එකල සාමුවෙල් කතා කොට, “සියලු ඉශ්‍රායෙල්වරුන් මිස්පා වෙත එක් රැස් කරන්න. ඔබ උදෙසා මම, ස්වාමින්වහන්සේට යාච්ඤා කරන්නෙමි” යි කීවේ ය. මිස්පාහි එක් රැස් වූ ඔවුහු වතුර ඇද, ඒවා ස්වාමින්වහන්සේ ඉදිරියේ වැගිරවූහ. ඒ දවසේ ඔවුහු නිරාහාර ශීලය රක්ෂා කළෝ, “ස්වාමින්වහන්සේට එරෙහිව අපි පව් කළෙමු” යි පාපොච්චාරණ කළෝ ය. සාමුවෙල් මිස්පාහි දී ඉශ්‍රායෙල්වරුන් විනිශ්චය කළේ ය.

Video for 1 සාමුවෙල් 7:5-6

Free Reading Plans and Devotionals related to 1 සාමුවෙල් 7:5-6