YouVersion Logo
Search Icon

1 සාමුවෙල් 7:3

1 සාමුවෙල් 7:3 SCV

සාමුවෙල් මුළු ඉශ්‍රායෙල් වංශයට කතා කොට, “නුඹලාගේ මුළු හදින් නුඹලා ස්වාමින්වහන්සේ වෙත හැරී එනවා නම්, විදේශීය දෙවිවරුන් හා අෂ්තොරෙත් නුඹලා අතරින් පහ කර දමනු. ස්වාමින්වහන්සේ වෙත හදවත යොමා, උන්වහන්සේට පමණක් සේවය කරනු. එවිට උන්වහන්සේ පිලිස්තිවරුන් අතින් නුඹලා ගලවා ගනු ඇතැ” යි කීවේ ය.

Video for 1 සාමුවෙල් 7:3