YouVersion Logo
Search Icon

1 සාමුවෙල් 7:1-2

1 සාමුවෙල් 7:1-2 SCV

කිරියත්-යෙයාරීම්හි මිනිස්සු අවුත්, ස්වාමින්වහන්සේගේ කරඬුව ඔසවාගෙන, කඳු ගැටයෙහි වූ අබිනාදාබ්ගේ නිවසට ගෙන ආහ. ස්වාමින්වහන්සේගේ කරඬුවේ භාරකාරත්වය පවරමින්, අබිනාදාබ්ගේ පුත් එලෙයාසර් ඊට කැප කළහ. කරඬුව, කිරියත්-යෙයාරීම්හි ලැගුම් ගත් දවසේ සිට දිගු කලක්, විසි වසරක් ගත විණ. සියලු ඉශ්‍රායෙල් වංශිකයෝ ස්වාමින්වහන්සේ සොයා වැලපුණහ.

Video for 1 සාමුවෙල් 7:1-2