YouVersion Logo
Search Icon

1 සාමුවෙල් 5:4

1 සාමුවෙල් 5:4 SCV

එහෙත් පසු දා උදෑසන ඔවුන් පිබිදුණු කල මෙන්න! ස්වාමින්වහන්සේගේ කරඬුව අබියස දාගෝන් මුණින් තලා බිම වැටී සිටියේ ය. දාගෝන්ගේ හිස හා අත් කැඩී, වෙන් වී, එළිපත්ත මත වැටී තිබිණි. ඉතිරි ව තිබුණේ දාගෝන්ගේ කඳ කොටස පමණි.

Video for 1 සාමුවෙල් 5:4

Free Reading Plans and Devotionals related to 1 සාමුවෙල් 5:4