YouVersion Logo
Search Icon

1 සාමුවෙල් 26:1-4

1 සාමුවෙල් 26:1-4 SCV

සීෆීවරු ගිබෙයාහි සාවුල් වෙත පැමිණ, “යෙෂීමොන් ඉදිරිපිට හකීලා හෙලේ දාවිත් සැඟවී සිටිනවා නො වේ දැ?” යි කීහ. එබැවින් සාවුල් නැගිට, තෝරාගත් ඉශ්‍රායෙල් මිනිසුන් තුන්දහසක් ද කැටිව, සීෆ් කාන්තාරයේ දාවිත් සොයන රිසින්, සීෆ් කාන්තාරය බලා ගියේ ය. සාවුල්, යෙෂීමොන්ට මුහුණ ලා හකීලා හෙලේ පාර අද්දර තම කඳවුර ගසා ගත්තේ ය. එහෙත් දාවිත් පාළුකරයේ ම නැවතී සිටියේ ය. සාවුල්, තමා පසු පස පාළුකරයට පැමිණ ඇති වග දුටු දාවිත්, ඔත්තුකරුවන් යවා, සාවුල් නියතයෙන් ම පැමිණ ඇති වග දැනගත්තේ ය.

Free Reading Plans and Devotionals related to 1 සාමුවෙල් 26:1-4