Bible App logo
Search Icon

1 සාමුවෙල් 20:42

1 සාමුවෙල් 20:42 SCV

යොනාතාන් දාවිත් අමතමින්, “සාමයෙන් යන්න; මන්ද ‘ස්වාමින්වහන්සේ සදහට ම ඔබ හා මා අතරේත්, ඔබෙන් පැවත එන්නන් හා මගෙන් පැවත එන්නන් අතරේත් සාක්ෂිය’ කියමින් අප දෙදෙනා ස්වාමින්වහන්සේගේනාමයෙන්, මිත්‍රත්වයක් ශපථ කර ඇති බැවිනි” යි කීවේ ය. ඉන්පසු දාවිත් නැගිට, පිටත් ව ගියේ ය. යොනාතාන් ආපසු නගරයට ගියේ ය.

Free Reading Plans and Devotionals related to 1 සාමුවෙල් 20:42