YouVersion Logo
Search Icon

1 පේතෘස් 1:13-16

1 පේතෘස් 1:13-16 SCV

එබැවින්, ක්‍රියාකාරී වීමට ඔබගේ මනස සූදානම් කර ගන්න; ආත්ම සංයමයෙන් යුතු ව සිටින්න; යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ප්‍රකාශ වන කල ඔබට දෙනු ලබන අනුග්‍රහය මත, ඔබගේ බලාපොරොත්තුව මුළුමනින් රඳවන්න. කීකරු දරුවන් ව, පෙර නො දැනුවත්කමේ කාලයේ වූ දැඩි ආශාවනට අනුකූල නො වී, ඔබ කැඳවූ තැනැන්වහන්සේ ශුද්ධ ව සිටින්නා සේ, ඔබත් ඔබගේ මුළු හැසිරීමෙන් ශුද්ධ ව සිටින්න. මන්ද: “මා ශුද්ධ ව සිටින හෙයින්, ඔබත් ශුද්ධ ව සිටින්නැ” යි ලියා තිබේ.

Free Reading Plans and Devotionals related to 1 පේතෘස් 1:13-16