YouVersion Logo
Search Icon

1 රාජාවලිය 7:13-14

1 රාජාවලිය 7:13-14 SCV

සාලමොන් රජු පණිවුඩ යවා, තීර් වෙතින් හීරාම් ගෙන්වා ගත්තේ ය. ඔහුගේ වැන්දඹු මව නෆ්තලී ගෝත්‍රික වූ අතර තීර් වැසියකු වූ ඔහුගේ පියා ලෝකඩ ශිල්පියෙක් විය. හීරාම් සකල විධ ලෝකඩ වැඩවලට නිපුණ ශිල්පියෙකි. සාලමොන් රජු වෙත ආ ඔහු තමාට පවරන ලද සියලු කාර්යයන් කර දුන්නේ ය.

Free Reading Plans and Devotionals related to 1 රාජාවලිය 7:13-14