YouVersion Logo
Search Icon

1 රාජාවලිය 4:29-31

1 රාජාවලිය 4:29-31 SCV

දෙවියන්වහන්සේ සාලමොන්ට ප්‍රඥාවත්, තීක්ෂණ බුද්ධියත්, මූදු වෙරළේ ඇති මූදුවැල්ල මෙන් මැනිය නො හැකි පෘථුල බුද්ධියකුත් දුන් සේක. සාලමොන්ගේ ප්‍රඥාව, පෙරදිග රටවල මිනිසුන් හැමගේ හා ඊජිප්තුවේ සිටි මිනිසුන් හැමගේ ප්‍රඥාවට වඩා උත්කෘෂ්ට විය. ඔහු අන් කවර මිනිසකුටවත් වඩා ප්‍රඥාවත් විය. එස්රාහීය ඒතාන්ට ද මාහෝල්ගේ පුතුන් වූ හේමාන්, කල්කොල් හා දර්දාට ද වඩා ප්‍රඥාවත් විය. ඔහුගේ කීර්තිය අවට සිටි සියලු ජාතීන් කරා පැතිර ගියේ ය.