YouVersion Logo
Search Icon

1 රාජාවලිය 4:24-25

1 රාජාවලිය 4:24-25 SCV

ඔහු ගංගාවට බටහිර දෙසින්, තිෆ්සා සිට ගාසා දක්වා වන පළාතේ සියලු රජවරුන් පාලනය කළේ ය. හැම අතින් ම සාමය පැවතිණි. සාලමොන්ගේ ජීවිත කාලය තුළදී දාන් පටන් බෙයර්ෂෙබා දක්වා යූදාවරු හා ඉශ්‍රායෙල්වරු සුරක්ෂිත ව වාසය කළහ. හැම කෙනෙක් ම තම තමාගේ මිදි වැල හා අත්තික්කා ගහ යට වාසය කළහ.