1 කොරින්ති 1:7-8
1 කොරින්ති 1:7-8 SCV
එසේ කර ඇත්තේ, යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේගේ එළිදරවු වීම ඔබ මග බලා සිටින අතරේ කිසි දීමනාවකින් ඔබට හිඟයක් නො වන පිණිස ය. යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේගේ දවසේ ඔබ දෝෂයෙන් තොර ව සිටින පිණිස, උන්වහන්සේ අවසානය දක්වා ම ඔබ දරා සිටිනු ඇත.





