YouVersion Logo
Search Icon

1 ලේකම් 22:18

1 ලේකම් 22:18 SCV

ඔහු ඔවුන් අමතා, “ඔබගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබ සමඟ සිටිනවා නො වේ ද? උන්වහන්සේ ඔබට හැම අතින් ම සාමය දී නැති ද? උන්වහන්සේ දේශයේ වැසියන් මා අතට හසුකර දී, දේශය ද ස්වාමින්වහන්සේට හා උන්වහන්සේගේ ජනතාවට යටත් කරනු ලැබ ඇත.